විභාගයට තව ඇත්තේ:
දැන් phone එක පැත්තකින් තියලා වැඩ කරන්න පටන් ගන්න කාලය හරි. ඔයාගේ අනාගතය තීරණය වෙන්නේ මේ දවස් ටිකේ ඔයා කරන කැපවීම මතයි.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දක්ෂ කථිකාචාර්යවරියක්... එහෙමත් නැත්නම් ප්‍රධාන රෝහලක හැමෝම ආදරය කරන, ගෞරව කරන විශිෂ්ට වෛද්‍යවරියක්. ලස්සන වාහනයක්, ලස්සන ගෙයක් එක්ක නිදහස් සතුටුදායක ජීවිතයක්!
අනිත් අය පාස් වෙලා යද්දි, ඔයා තාමත් කැම්පස් එකේ. එකම විභාගය ආයෙ ආයෙත් ලියනවා. නිදි මරලා, වයසට ගිහින්, stress වෙලා... ජීවිතේම එකම තැන හිරවෙලා.